මීගමුව රෝහලේ 4 වාට්ටුවේ රෝගීන් 160යි ! ඇදන් 61 යි ???????

0
47

tmp_4776-image-0-02-06-ee14b58452bb245a02aac43f2ad5c4b89bee02d865d21b4523e4e29cdced4e2c-V1319157621මීගමුව රෝහලේ අර්බුදය තවමත් අවසන් නැත .එය දැන් තවත් වර්ධනය වෙමින් ඇති සෙයකි.
බරපතල අඩුපාඩු රැසකි.
මේ වන විට මීගමුව රෝහලේ 4 වෙනි වාට්ටුවේ පමණක් රෝගින් 160 ක් සිටින අතර එහි ඇත්තේ ඇදන් 61 ක් පමණි.
මුළු හෙද කාර්ය මණ්ඩලය සේවා මුර 3 ටම 24 කි.
පහසුකම් මෙන්ම කාර්ය මණ්ඩල පැත්තෙන්ද බරපතල අර්බුදයකට ගමන් කරමින් ඇති රෝහල එ තත්වයෙන් ගලවා ගැනිම සදහා මීගමුවේ සියළු සමාජ කණ්ඩායම් වෙත විශාල වගකිමක් පැවරි ඇත.