පොසොන්වලට සිසිල්බීම දන්සැල් තහනම් !

0
114

dansal 8පොසොන් සදහා සිසිල් බිම දන්සැල් දිම සදහා කිසිදු අයෙකුට අවසර දි නැතැයි මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් විසින් අවධාරණයෙන් යුුතුව කියා සිටි.
මෙයට හේතුව වි ඇත්තේ එහිදි භාවිතා කරන ජලය පිළිබව මතුවිය හැකි ගැටළු සහ විශේෂයෙන්ම අනුමත නොකරක වර්ණ රසායනක සහ තවත් දැ මේ සිසිල් බිම සදහා යොදාගැනිම සාමාන්‍ය පුරුද්දක් වි නැති නිසාය.
මේ ඇතැම් වර්ණ රසායන වකුගඩු රෝග ඇතිකිරිමට පවා තුඩු දෙන ඒවා බව ඔවුන් කියා සිටිති.