නිමල් බෝපගේට ජනපතිගෙන් ප්‍රබල තනතුරක් !පරිසරය බිලි දෙන වැලි, මැටි කැපිලි මැර දේශපාලනයට තිත !

0
185

Bopage 2රටපුරා අද පරිසරය බිල්ලට දෙමින් දේශපාලකයන් විසින් සිදුකරමින් ඇති වැලි මැටි දේශපාලනයට තිත තබන්නට ජනපති විසින් භුවිද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති තනතුරට නිමල් බෝපගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ.පසුගිය කාලය තුල ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ව සිට වඩාත් විවාද සම්පන්න එහෙත් දේශපාලන බලපෑම් වලට යටනොවි සිය ධුරය  නිසි ලෙස මෙහෙයවා තිබිම නිසා ඔහු රටේ බහුතර ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබුණි
විශේෂයෙන්ම වෙන්නප්පුව හා කටාන ප්‍රදේශවල මහා පරිමාණ ලෙසින් සිදුකරනු ලබන වැලි මැටි දේශපාලනය මැරයන්ගේ කප්පම් සෙල්ලම් නවතාලමින් මේ කලාපයෙත් රටේත් පරිසරය රැකගැනිමේ වගකිම නවසභාපතිවරයාට පැවරෙනු ඇත.Bpage 4