පෙරහැරේ ගිය අලියෙක් හිමිනමක් පාගා මරා දාලා !

0
114

elephantකටාන පි වර්ධනාරාමයේ පැවැති පෙරහැරකදි කුලප්පු අලියෙකුගේ ප්‍රහාරයකින් 30 වියැති හිමිනමක් අපවත්වි ඇතැයි වාර්ථා වේ.
මේසේ අපවත්වි ඇත්තේ රාහුල නැමැති හිමිනමකි.කුලප්පු වු අලියාගෙන් බේරිම සදහා පෙරහැරේ ගිය ජනයා දුවගොස් තිබුනි.
මෙහිදි ඇදවැටුන හිමිනමගේ පපුව පාගා දමා ඇතැයි වාර්ථාවේ.