නගරාධිපති මාළුකඩේ භාෂාව මහ සභා රැස්විමට ගෙන එයි.

0
91

11 වන දින පැවැති මහසභාවේ යෝජනාවට  ආදාලව අවසන් පිළිතුරැ කථාව කිරිමට මීගමුව නගරාපති නැගි සිටි අවස්ථාවේ අදහස් ඉදිරිපත් කිරිමට නැගි සිටි හිටපු විපක්ෂ නායක රොයිස් විජිතගේ මැදිහත්විම සභාවට අනුකූල නැතැයි කියමින් ආවේග ශිලි අදහස් ලෙස ඉදිරිපත් කළ නගරාධිපතිවරයා කිසියම් අයෙක්ව ඉලක්ක කර ඔහුට බරතල වාග් පහාරය එල්ල කර සිටියේ මාළු කඩේ භාෂාවද එක් කරගනිමිනි.