අපි අනාගමිකයි..! එජාපයෙන් කොන්ද පණ ඇති නිවේදනයක්

0
146

ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින  නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.

රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්‍රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.

එජාප නිවේදනය පහත දැක්වේ.
www.lankadaily .com

Malik Samarawickrama

Last modified on Monday, 19 June 2017 16:17