මීගමුව පොලිසියේ HQI සමන්තිලක මහතා කුරුඳුවත්තට !

0
373

HQI samanthilaka.jpg e1498612949438මීගමුව පොලිසියේ මුල්ස්ථාන පොලිස්  පරික්ෂක සමන්තිලක වැලිවිට මහතා කුරදුවත්ත පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස ස්ථාන මාරුවක් ලැබ ඊයේ දිනයේ මිගමුවෙන් සමුගෙන ගොස් තිබුණි.
නිහතමානි විනයගරුක ප්‍රතිපත්තිමත ක්‍රියාත්මක වුවෙක් ලෙස මීගමුවේ කා අතරත් පැසසුමට ලක්ව සිටි සමන්තිලක මහතා දැනට මිගමුව නගරය තුල ක්‍රියාත්මක අතිසාර්ථක රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මුල්වු ප්‍රධානියාද වේ..පසුගිය දිනක මාධ්‍යතුල කථා බහට ලක්ව තිබු කුරුඳුවත්ත පොලිසිය දැන් ඔහුගේ මුලස්ථානයයි.

 

 

 

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here