නොසැලකිලිමත් මේ රියදුරා කව්ද ? මේ අංකය දරන බසය කොයි ඩිපෝවේද ?

0
182

Bus-&-Railසිදුව දුම්රිය හරස් මගේ ගේට්ටුව වසමින්  තිබියදි නොසැලකිලිමත් ලෙසින් බස් රථය පදවා ඇති මේ රියදුරා නිසා බසය රේල් ගේට්ටු දෙක  හරස් මගේ  සිරව තිබියදි වහා ක්‍රියාත්මකව දුම්රිය දේපාර්තමේන්තුවේ කම්කරුවන් විසින් රේල් ගේට්ටුව ඔසවා බසය ඉවත් කරගන්නට ඉඩ සලසා ඇත.
තමන් කළ වරදේ බරපතල කම දත් රියදුරා කොන්දොස්තර වරයාද බිම සිටියදිම බසය නොනත්වා ධාවනය කර තිබේ
ඒහි අංකය වන්නේ NB 9714 ය.මේ ගැන අදාල බලධාරින්ට දැනුවත් කර පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි
සෙලින් ප්‍රනාන්දු – කටුනායක