පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ගත් දැරියක් මිය යයි!

0
34

denguපෙරියමුල්ලේ ප්‍රදේශයේ  පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ලැබු පස්වියැති දැරියක ආසාධ්‍ය තත්වයෙන් මිගමුව රෝහලට ඇතුලත් කල අවස්ථාවේ මිය ගොස් ඇතැයි වා⁣ර්තා වේ.දැරියගේ දේහය තවමත් බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයේ ඇති බව රෝහල් ආරංචිමාර්ග දක්වා සිටි.පුද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර කිරිමේදි ඇතිවිය හැකි අවාසනාවන්ත තත්වයන් ගැන සැමට අවදිවිමට මේ සිදුවිම විසින් අපට බලකර සිටී.