අයියා මදුරුවෝ එලවයි !මල්ලි යහපාලන ආණ්ඩුව එලවන්න රවුම් යයි!

0
40

image-0-02-06-6ea40d5a358df2e9bc164afc92179256b697cee1d90c5f775482434d1e0e2489-Vමිගමුවේ ක්‍රියාත්මක අයියා මල්ලි දේශපාලන හරි ⁣ෂෝක්ය.අද උදේත් අයියා ඩෙංගු මදුරුවන් එල්වන්න කඩොල් කැලේට පැමිණ තිබුණි.මේඅතර යකඩ කටක් බැදගත් මල්ලි වැල්ලවීදියේ රවුම් යන්නේ යහපාලන ආණ්ඩුව පලවාහරින්න පලමු වෙඩි මුරය වැල්ලවිදියෙන් පත්තු කිරිම සදහා සවස 2වැල්ලවිදියේ රැස්විමකට එන්නටය යැයි කියා ප්‍රචාරයේ යෙදෙමිනි
.මේ මල්ලිට පඩි ගෙවන්නේ යහපාලන ආණ්ඩුවෙනි.
ඒ අයියා⁣ට ලේකම් වැඩේ කරන හින්දාය.දවල් මිගෙල් රැ දනියෙල් ලා ගැන මීගමුවේ ජනයා හොදින්ම දන්නා නිසා ඩෙංගු මදුරුවකු හරහා කොයිතරම් දැගලුවත් ගොඩයනවා නම් බොරුය…

නිමල් ලංසා 3

 

Save

Save

Save