මදුරුවන් මඩින්න මීගමුවේ කාණුවලට මුහුදු වතුර ….!

0
47

sewa waterමදුරුවන් මඩින්න මීගමුවේ කාණුවලට මුහුදු වතුර මුදා හැරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් එජාප හිටුප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දුගේ සම්බන්ධිකරණයෙන් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති සහ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් අද මීගමුව කුරණ බෝලවලාන ප්‍රදේශවලදි සිදුකරන ලදි.
මීගමුවේදි මදුරුවන් මර්ධනයේදි යොදාගතහැකි ලාභදායිම ක්‍රමයක් ලෙස මීගමුව මහනගර සභාවේද අවධානය මේ දෙසට යොමුකළ යුතු කාලය එළඹ ඇතැයිද මාධ්‍යයට අදහස් දක්වමින් රොයිස් විජිත මහතා කියා සිටියේය.sea water 2

Save