තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කර අදට වසරයි.

0
96

rtiතොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර අදට වසරක් සපිරේ.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ  කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ මේ පණත ක්‍රියාත්මක කිරීමෙන් විශාල ප්‍රගතියක් අත්වී ඇති බව හා යහපාලන රජයේ ලක්ෂණ වඩාත් ශක්තිමත් කිරීමට මේ පණත මගින් හැකිවූ බවයි.

එලෙසම රාජ්‍ය නිලධාරින්ද තොරතුරු දැනගැනීමේ පණත පිළීබඳව විශාල උන්නදුවක් දක්වන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ නීතීඥ ජගත් ලියනආරච්චි මහතා පවසා ඇති අතර එම පණතින් ඔවුන්ට ප්‍රතිලාභ රැසක් හිමිවි තිබේන බවද ඒ මහතා පවසයි.  අනවශ්‍ය බලපැම්වලින් තොරව අවංකව කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව රාජ්‍ය නිලධාරීන්ට ලැබී ඇති බවද වැඩිදුරටත් ඒ මහතා පවසා ඇත.