News සුමාත්‍රා භුමිකම්පාවෙන් ලංකාවට සුනාමි අනතුරක් නෑ.! By fgamage - 2017 August 13 0 66 FacebookWhatsApp ඉන්දුනිසියාවේ සුමාත්‍රා දුපතේ සිදුව ඇති රික්ටර් මාපක 6.5ක භුමිකම්පාවෙන් ශ්‍රිලංකාවට සුනාමි අවධානමක් නැතැයි අපාදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්ථා කර ඇත.