තරුණ රංගන ශිල්පියෙක් දිවියෙන් සමුගනියි

0
78

ජනප්‍රිය හා යෞවන රංගන ශිල්පියෙකු සහ නිරූපන ශිල්ලපියෙකු වූ දසුන් නිශාන් මීට පැය කිහිපයකට පෙර  සිය ගෙළ වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. ඔහු මේ දිනවල තිරගත වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කීපයකම චරිත වලට පණපොවමින් සිටි රංගන ශිල්පියෙකි. ඔහුගේ මෙම වියෝව රසිකයන් කම්පනය කරවන සිදුවීමක් වනු ඇත.21766727_10155632856343529_5956073251774124630_n
ඔහු ගැන පළවූ සටහනක්
සුබ ගමන්
***********
බුකියේ පහුගිය ටිකේ කැරකුනා කියමනක්.
ප්‍රශ්ණය තමන්ගේ වනතුරු,
පිළිතුරු දාර්ශණිකයි කියලා.

ඒත් උඹට තව තත්පර 10ක් ඉවසන්න තිබුණා…
තත්පර 10ක් කල්පනා කරන්න
තිබුණා…
මොකද අපි හැමෝටම සියදිවි හානිකරගන්න තරමට ප්‍රශ්ණයක් තියෙණවා.
දන්නෙ නෑ..දකලා නෑ..මගේ ලැයිස්තුවෙත් නෑ…
හැබැයි අපරාදෙ කියලනම් හිතෙණවා දසුන්.
සුබ ගමන්….
https://www.facebook.com/kingMSL?hc_ref=ARR2lSW6y0NYzIWz_HR4rRHpKLaw4s-uaL2inuRSpnDiL1DlSwaF9S_4f2tMggPTcaE