රාජපක්ෂ පාලන සමයේ අනවශ්‍ය ඉදිකිරීම්!

0
82

thalahena kaanu

මීගමුව පිටිපන පාරේ තලාහේන ප්‍රදේශයේ ඇති කානු පද්ධතිය කුමක් සදහා ඉදි කලේදැයි අසමු. මක්නිසාදයත් දැන් ඒ කානු ජලය බස්සවා යැවීමට නොව කුනු කසල දැමීමට භාවිතා කරන නිසාය.
වැලි සහිත ප්‍රදේශවලට කානු අවශ්‍ය නොවන්නේ ජලය පොළවට උරා ගන්නා නිසාය. එහෙත් තමාගේ කුට්ටිය කඩා ගැනීමට දේශපාලකයෝ ඕනෑම අනවශ්‍ය ඉදිකිරීමක් කිරීමට පසුබට නොවන බවට මේ කානුව හොදම උදාහරණයකි.

අරුණ ශාන්ත නෝනිස්