සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි

0
50

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහජන සහය ලබාගැනීම pc_ele_act_nwp_2-768x467
84/2, ජලාශ පාර, සියඹලාතැන්න -ගලේවල ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ සුසන්ත කුමාර හේරත් බවට ව්‍යාජ හැදුනුම්පතක් සකස් කර එය උපයෝගි කරගනිමින් මිගමුව සී. එම්. ප්‍රනාන්දු මාවතේ කුලි පදනම මත නිවසක සිට මිගමුව ප්‍රදේශයේ  විවිධ ආයතන වලට අගරු චෙක්පත් ලබා දී රුපියල් ලක්ෂ 24ක් වටිනා දේපළ ලබා ගැනිම සම්බන්ධයෙන් මිගමුව පොලිසියට ලද පැමිණිලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනිමට අවශ්‍යව ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතතොත් පහත සදහන් දුරකථන අංක වලට දැනුම්  දෙන ලෙසට පොලිස් මාධ්‍ය  මධ්‍යස්ථානය මහඡනතාවගෙන් ඉල්ලා සිටියි.

මිගමුව පොලිස්  ස්ථානය –  031- 2227210
077-2607118
077-5856604