බසයේ පිටුපස රෝදයට පැටලුන පාපැදිකරුවෙකු බසයට යටවී අවසන්ගමන් යයි

0
79

ඊයේ (12) මීගමුව -දිවුලපිටිය පාරේ ගමන්ගත් බස්රථයකට යටවූ  පාපැදියකින් ගමන්ගත් 66 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.  පාපැදිකරුවාගේ රෝදය බසයේ පිටුපස වැදී  අනතුරුව  පිටපස රෝදයට යටවී අනතුර සිදුවී තිඛේ.
මියගොස් ඇති පුද්ගලයා  දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර බසරේ රියදුරා   අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර සදුදා  (17) වනදා තෙක් බන්ධානාගාරගතකරන ලදී. මීගමුව පොලීසියි වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.accident_die_cen1