ශිෂ්‍යත්ව ප්‍රථිපල වලින් 2 වෙනි තැන පොලිසියට ! පොලිස්පතිගෙනුත් තෑගි !

0
104

DSC_0774මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් 2 වෙනි තැන ලබාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිළධාරියෙකුගේ පුතෙකි
මේ සතුට බෙදාගැනිම සදහා පසුගිය දිනක පොලිස්පතිවරයා විසින් ඔවුන් කොළඹ සිය කාර්යාලයට කැදවා තෑගිද ලබාදෙමින් සුභපැතුම් එක්කොට තිබුණි.
ලකුණු 197 ක් ලබාගනිමින් ලංකාවෙන්ම දෙවැනි තැන ලබාගත් තුල්හිරිය විදුහලේ ඉගෙනුම ලබන සංජය නයනජිත් තෙන්නකෝන් සිසුවාගේ පියා ටි.එම් පි. ජයරත්න මහතා මඩකලපුව පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබයි.