ගංජා විකුණු කතක් , බල්ලෙකුගේ සහයෙන් අත්අඩංගුවට !

0
374

ganjaපොලිසිය ගංජා ඇල්ලීමට පැමිණි බව දැන ගැනීමෙන් අනතුරුව ගංජා සහිත පාර්සලය සැගවීමට නිවස පිටුපසට දිවගිය කාන්තාවක් පොලිස් නිළ සුනඛ අංශයේ ක්‍රෝරාගේ සහය ඇතිව අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තඹුත්තේගම පොලිස්වසමේ අතුරේගම කුඩා බෙල්ලන්කඩවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කේරළ ගංජා අළවියේ නිරතවන බවට ලැබුණු තොරතුරුමත පොලිස් කණ්ඩායම එහි ගොස් 37 හැවරදි දෙදරු මව සමග කේරළ ගංජා ග්‍රෑම් 180 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාරිය පොලිස් ජීප් රථය නිවස ආසන්නයේ නතර කරනවාත් සමගම නිවසේ පිටුපස දොරොන් පිටතට පැන ගංජා සහති ඉටි මල්ල සැගවීමට උත්සහ කරද්දී නිළ සුනඛ ක්‍රෝරා ඇය ඉදිරියට පැන අතෙහිවූ මල්ල පොලිස් භාරයට ගැනීමට සහයවී තිබේ.

පොලිසිය ගංජා ඇල්ලීමට පැමිණි බව දැන ගැනීමෙන් අනතුරුව ගංජා සහිත පාර්සලය සැගවීමට නිවස පිටුපසට දිවගිය කාන්තාවක් පොලිස් නිළ සුනඛ අංශයේ ක්‍රෝරාගේ සහය ඇතිව අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

dinamina

Save