හොරු ඇල්ලිම ගමේ පොලු කණ්ඩායම භාර ගනී !

0
276

stock-photo-thug-wearing-hoodie-waiting-to-attack-with-wooden-baseball-bat-black-and-white-image-156489707කුරණ ප්‍රදේශය අවට සැරිසරන හොරු කණ්ඩායම් ඇල්ලිම සදහා පසුගිය දින කිපය තුල ඒ අවට පොලු මුගුරු රැගත් කණ්ඩායමක් ක්‍රියාත්මකව තිබුණි.
මේ කණ්ඩායම විසින් පසුගිය දිනකදි හොරෙකු අල්ලා ගත් බවද වාර්ථා වේ.
හොරුන් ඇල්ලිම සදහා ගම්වාසින්ගේ සහය ලබාගැනිම හොදය. එහෙත් ගම්වාසින් පොලුත් සමගින් නීතියද අතට ගෙන කටයුතු කරන්නට ගියහොත් එහි වගකිම භාර ගන්නේ කව්ද යන්න ගැටළුවකි.
සිවිල් ආරක්ෂක කමිටුවද පොලිසියද මේ ගැන තවදුරටත් සලකා බැලිය යුතුව තිබේ.

Save

Save