දංකොටුව-කුලියපිටිය මාර්ගයේදී මෝටර් රථයක් හා කන්ටේනරයක් ගැටෙයි

0
250

IMG_1883IMG_1885දංකොටුව-කුලියපිටිය මාර්ගයේ  තඹරවිල ප්‍රදේශයට ආසන්නව අද සවස 3.00ට පමණ මෝටර් රථයක් සහ කන්ටේනර් ලොරි රථයක් එකට ගැටීමෙන් අනතුරක් සිදුවී තිඛේ. මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතල හානි නොමැති අතර සුළු තුවාල සිදුවී තිඛේ. මෙම මෝටර් රථය නාත්තන්ඩිය දෙසින් මීගමුව බලාපැමිණ ඇති අතර කන්ටේනර් ලොරි රථය කොළඹ සිට යාපනය බලා (නාත්තන්ඩිය හරහා) ගමන් කරමින් සිට ඇත.  දුටුවන් පවසන පරිදි මෝටර් රථයේ රයදුරා  රථය  තවත් වාහන කීපයකට බාධා කරමින් මාර්ග නීති උල්ලංඝනය  කරමින් රථය ධාවනය කරමින් පැමිණ ඇත. අනතරු සිදුව ඇත්තේ ද මෝටර් රථයට ඉඩදීමට යාමේදී බවත් දුටුවන් පවසති.


සටහන සහ ඡායා – තුෂාර රොහාන් වර්ණකුලසූරිය