මල්ලි නගරාධිපති කිරිමට අයියාගෙන් සරත්ට කොන්ත්‍රාත්තුවක් !සකාට,කපිලට කැපිල්ලක්!

0
57

dayan sarathයහපාලන ඇමති නිමල් ලංසා පසුගිය 26 වනදා මීගමුව ශ්‍රිලනිප හිටපු ආසන සංවිධායක සරත් ගුණරත්න හමුවි කොන්ත්‍රාත්තුවක් භාර දි තිබුණි.
ඒ කෙසේ හෝ තමන්ගේ මල්ලිව නගරාධිපතිකර දෙන ලෙසය.
ජයවීර එදා ඉදන්ම සරත් ගුණරත්න හා හිතහොද නැති එය ගණන නොගන්නා ලෙසත් එහෙත් සකාවුල්ලා සහ කපිල යන අය පැත්තකින් තබන ලෙසත් සරත් ගුණරත්නට උපදෙස් ලැබි ඇති බව සැලය.
රාජපක්ෂ සමයේ හම්බ කරගත් ප්‍රකෝටි ගණන් මුදල් මල්ලිව නගරාධිපති කර විම සදහා ඉදිරි දිනවලදි  මුදල් පොම්ප කරවිමට යහපාලන ඇමති අයියා විසින් පියවර ගනු ඇත.
දැන් වුවද ඒකබද්ධෙ වෙනුවෙන් සියළු සංවිධාන ගමන් යන්නේ යහපාලන ඇමති අයියාගේ ආණ්ඩුවේ වාහනයකිනි.මේ ගැන තවමත් පුවත්පතක පළව නැති නිසා රටේ ජනාධිපතිවරයාට නිසි පියවරක් ගැනිමට නොහැකි වි තිබේ.