කියන දේ නාහන මීගමු බස්කාරයෝ !

0
75

බස්-නැවැතුම-මීගමුව බස්නැවතුමේ පිහිටි සම්පත් ATM යන්ත්‍රයෙන් මුදල් ගැනිම සදහා වාහන වලින් පැමිණෙන පාරිභෝගිකයන් දිනපතා අපහසුවට පත්වන කරුණක් වි ඇත්තේ ඔවුන්ගේ වාහන නවතා ගැනිම සදහා ඇති ඉඩෙහි හැමවිටම බස්රථ නවතා තිබිමයි.එපමණක් නොව මගි ජනතාවට ආරක්ෂිතව ගමන් කිරිම සදහා ඇති පදික ඉඩද මේ අකාරයෙන් බස්රියදුරන් විසින් ආක්‍රමණය කිරිම නිසා ඒ අයද මහත් අපහසුවකට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් මීගමුව රථවාහන පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක මහතා වෙත කියා සිටි අවස්ථාවේ ඔහු පැහැදිලි කර සිටියේ එම ස්ථානයේ බස් රථ නොනවත්වන ලෙස රියදුරන් හට කියා තිබුණද ඔවුන් විසින් එය පිළිනොපදින බවය,
ඉදිරියේදි ඒ ගැන දඩුවම් කරන්නට සිදුවන බවද ඔහු අවධාරණය කර කියා සිටියේය