මීගමුවේ මාළු මිළ යළිත් පහලට !මුරල්ලා සහ පුච්ච කන්නි රු 120 යි !බලයා 220යි !

0
328
ඇටවල්ලා
ඇටවල්ලා
ඇටවල්ලා

මීගමුව මංකුලිය ලෙල්ලමේ මාළු මිළ සැලකිය යුතු අන්දමිකින් පහල බැස ඇතැයි වාර්ථා වේ.විශේෂයෙන්ම මුරල්ලා සහ පුච්ච කන්නි නම් වු මාළු විශේෂයන්ගේ තොග  අද බහුලව ලැබි ඇති බවත් එබැවින් ඒ මත්‍යස්‍ය වර්ගයන්ගේ මිළ ඉතාමත් පහලට බැස ඇතැයිද සැලය.
ඒවායේ කිලෝවක මිල වන්නේ රු 120 කි.
මේ අතර බලයා රු 220යි.හාල්මැස්සා රු 200යි.ලේන පරව් රු 190යි.ඇටවල්ලා රු230යි.හබරලි 300යි.ඉස්සා කුඩා රු 450යි .අංජිලාවා රු 200යි.පරව් රු 400යි.