නියෝජ්‍ය කොමසාරිස්වරියගේ පවුලේ අය කොළඹ රවුම් යන්නෙත් නගර සභාවේ වාහන වල ?

0
61

2006-dodge-ram-2500-quad-cab-slt-pickup-4d-6-14-ft-152183-miles-white-pickup-6--8මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමාසාරිස්වරියට නිළරථයක් හිමි නැත..තතු එසේ වුවද ඇය විසින් දිගින් දිගටම මහනගර සභාවේ කැබ් රථයක් සිය නිළ රථය බවට යොදාගෙන ඇති අතර ඇය නිවසට යන්නෙත් එන්නෙත් එම රථයෙනි.
මේ අතර පසුගිය සදුදා දිනයේ ඇගේ පවුලේ ඥාතින් පිරිසක් කොළඹ රවුමක් යැවිම සදහාද ඇය විසින් භාවිත කරන සුදු කැබ් රථය යොදාගෙන තිබුණ බව වාර්ථා වේ.
මිට අමතරව මහනගර සභාවේ  සහකාර ඉජිනේරුවරයාද මහනගර සභා වාහනයක් ඔහුගේ ද නිළ රථය කරගෙන තිබේ.
ඔහුටද නිළ රථයක් භාවිතා කිරිමට අයිතියක් නැත.