අන්සාර් හෝටලයේ චණ්ඩි පාට් ???

0
80

මීගමුව පෙරියමුල්ල මංසන්ධිය දැන් නොනිදන නගරයකි.දිනෙන් දින හෝටල් විවෘත වෙමින් තිබේ.මේ හෝටල් සමුහය අතර එක් හෝටලයක් වෙයි. එය මේ රටේ  පාපන්දු ක්‍රිඩාවේ අනාගතය රන් අකුරින් ලියවන්නට තරම් හැකියාවකින් යුතු වු දරුවකුගේ ජිවිතය අකාලයේ විනාශ කරන්නට කටයුතු කළේය.

දිනක් ජීසස් නම් වු මේ ලාබල දක්ෂ පාපන්ුදු ක්‍රිඩකයා අන්සාර් හෝටලය කරා පැමිණෙන්නේ රයිස් එකක් රැගෙන යන්නටය.එහෙත් එතන සිදුවන බහින් බස් විමක ප්‍රතිඵලයක් ලෙසින් මෙි හෛා්ටලයේ අයෙක් විසින් ජීසස්ට  හැන්දකින් පහර දි ඔහුට මුළු ජිවිත කාලය පුරාවටම  රෝගියෙක් කරන්නට තරම් නරුමයෙක් වෙයි.

මේ අන්සාර් හෝටලයේම තවත් චණ්ඩි පාට් කිපයක්ම පසුගිය දිනවලද සැලවිය.

මේ නිසා විපතට පත්වුවන් රෝහල් ගතකරන්නට පවා සිදුවිය.