මීගමුව වැල්ලේ තාමත් හොර තරාදි !

0
95

fish mkt1මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පලේ තරාදි හොර ඒවා බව අප අවස්ථාවන් ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු.
එහෙත් එහි වෙනසක් නැත.
මීපුර අමතා කථා කළ පාරිහෝගිකයෙකු කියා සිටියේ තමන් විසින් මාළු කිලෝවක් 2 කක් මිලට ගත්තද එය ගෙදර විත් කිරා බලන විට ඇත්තේ කිලෝ එකාමාරක් බවයි.
සාමාන්‍යයෙන් මේ හොරතරාදි වලින් ග්‍රැම් 250 ක් ම අඩුවෙන් කිරන බව දැන් ප්‍රසිද්ධ කරුණකි.
මේ මාළු වෙළද පළ පත්වාගෙන  යන්නේ වැල්ලවීදියේ සා.සෙබස්තියන් දේවස්ථානයේන් බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.