ශාන්ත අන්තෝනි පාරට වලකින් බාධා

0
63
ශාන්ත අන්තෝනි මාවත
ශාන්ත අන්තෝනි මාවත
ශාන්ත අන්තෝනි මාවත

මිගමුවපෙරියමුල්ල බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවස අසල  ශාන්ත අන්තෝනි පාරේ  ජලය රදා පවතින වලක් නිර්මාණය වී ඇත.   මේ නිසා පාරේ යන එන්නන් දැඩි අපහසුතාවයට ලක්වේ.මේ සදහා  වර 20ක පමණ කායක් තිස්සේ නගර සභාව ඇතුළු වගකිවයුතු අය දැනුවත් කළ නමුත්  ඉන් පළක් නොවූ බව ප්‍රශ්නයේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන රන්ජන් මහතා පවසයි. ඊට විසදුමක් ලෙසමේ වනවිට කලුගල් අතුරා ගොඩකර පාර ගොඩකර ඇත. ඒ  හිටපු නා.මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතාගේ සහ ප.සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙනි.රන්ජන් මහතාගේ අදහස වන්නේ කාණු ක්‍රමයක් නොමැති වුවහොත් මේ ප්‍රශ්නයට විසදුමක් නොමැති බවයි. මේ අනුව 2018 දී වත් වගකිවයුතු අය මැදිහත්වී නිවරදි වසදුමක් ලබාදෙනු ඇතැයි ප්‍රදේශවාසීන් බලාසිටිති.

ඡායාරූප – සැම්සන් ඥානසිරි????????????????????????????????????