ආන්දෝලනාත්මක නත්තල් ගස ගින්ස් වාර්ථා පොතට

0
79

image_1483616929-0fb63064f4

70eaec6b6ea455223877dc285c39a2d5_L

නත්තල වෙනුවෙන් පසුගි වසරේදී ගාලු මුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස ගිනස් වාර්ථා අතරට එක්වී තිබෙනවා. ඒ ලොව විශාතම කෘතිම නත්තල් ගස ලෙසටයි. ඒ අනුව මෙම් ලොව විශාලතම කෘතිම නත්තල් ගසේ උස අඩි 236යි අගල් 6.58ක් ලෙස ගින්ස් වාර්ථාවේ සදහන් වේ.