ලංසා පවුල නිසා මීගමුවේ පොහොට්ටුව අවුලෙන් අවුලට !

0
64

sara lansaමීගමුවේ පොහොට්ටුව  ලංසා පවුල නිසා මේ වන විට අවුලෙන් අවුලට පත්වෙමින් ඇතැයි පොහොට්ටුවට සමිප අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
නිමල් ලංසා විසින් තම සොහොයුරාව මීගමුවේ මිළග නගරාධිපති කරවිම අරමුණු කොට ක්‍රියාත්මක කරනු ලැබු සියළු කුමන්ත්‍රණ දැන් ඔහුටම පාරාවලල්ක් බවට පවට පත්ව තිබේ.
ලංසා පවුලට එරෙහි මිට සුළු මොහොතකට පෙර මෛත්‍රි පිළට එක්වු සකාවුල්ලා ශ්‍රිලනිපයේ සිට පහර එල්ල කරන විට කපිල නන්ද සුලෝචන ඇතුළු තවත් පිරිසක් පොහොට්ටුව ඇතුලේ සිට ලංසා පවුලට  පහර පිට පහර එල්ල කරන්නට සුදානමින් සිටි.
දායන් ලංසාව පෙරමුණට ගෙන ඒමට කලක් කටයුතු කරමින් සිටි මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මේ වන විට හිටපු නගරාධිපතිවරයෙකු වන හර්මන් කුරේරා මහතාව පෙරට ගෙන ඒම සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන බව සැලය.
මේ අතර මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු වන හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා එදා සිටම දයාන් ලංසාගේ ක්‍රියාකලාපයට මනාපව කටයුතු කළ අයෙකු නොවේ.
මීගමුව අගුරුකාර මුල්ල කොට්ටාශය නියෝජනය කරන හිටපු ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි මෙවර පොහොට්ටුවෙන් තරග වදින දායල් නිලංග දායන් ලංසාගේ ජන්මාන්තර වෛරක්කාරයෙකි.
දායන් ලංසා විසින් රුපියල් කෝටි 300 ක් වැය කරමින් ඉදිකර ඇති නව නිවස පිහිටා ඇත්තේ අගරුකාරමුල්ල කොට්ටාශය තුලය.