කොමසාරිස්ගේ බජට්  පාටිය  ? 

0
45

party-clipart-jLTKR55iaමීගමුව  මහ නගරසභාවේ  වාර්ෂික  අයවැය වාර්ථාව සැකසීමේ   ප්‍රීතිය  නිමිත්තෙන් පසුගිය (29 දා )  පැරඩයිස් විලා හෝටලයේ  උත්සවයක්  සුදානම්කර තිබුනි.  එයට ආරාධනා කර තිබුනේ  ඉහළ නිලධාරීන්  කිහිප දෙනෙකුට  පමණක් බව සැලය
අපි උත්සව පැවැත්වීම කෙරෙහි විරුද්ධත්වයක් නැත. නමුත් මේවා සිදුවන්නේ පුද්ගලික මුදලින් නොවන නිසා එය සැලකි යුතු කාරණයකි.
ඩෙංගු මැඩලිම සදහා අතදිගහැර දුම් ගහන්නට සල්ලි පාස් නොකළ සුගත් කුමාර නම් වු මේ නාගරික කොමසාරිස්වරයාගේ මේ නොමනා පාලනය පිළිබදව ප්‍රදේශයේ පියතුමන්ලා මෙන්ම අති බහුතරයක් ජනයා දැනටමත් බරපතල ලෙස කලකිරිමට පත්ව සිටිති.