නව වසරට කුණු සමගින් කණු තැබු සිදුවේ නගර සභා පාලනය ??????

0
91

කුණු බැග්කටුනායක නායක පාර සහ ඇතුළු පාරවල් ගණනාවක් මේ දිනවල කුණු පිරවු බැග් ගෙවල් අසල දක්නට ලැබේ.
මේ පිළිබදව විමසිමේදි නිවැසියන් කියා සිටියේ දැන් සතියකට වැඩිකාලයක් කුණු ට්‍රැක්ටරය තමන්ගේ නිවෙස්වල කසල ගෙනයාම සදහා පැමිණ නැති බවය.නත්තල දා පටන් කුණු ඇදිමට නගර සභාව පැමිණ නැත.අලුත් අවුරුද්ද ලැබුවේද මේ කුණු බෑග් මෙසේ පාරවල් වලතිබියදිමය.
කෙසේ වෙතත් මෙවැනි තත්වයක් හමුවේ කටුනායක සිදුව නගර සභාවේ බලධාරින් විසින් කඩිනම් පියවරක් ගත යුතුව තිබේ.