සිරිවර්ධන ප්‍රදේසේ ‘නිල සෙවන’ කාර්යාලය විවෘත කෙරේ

0
529

15 8 11 12 1ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ‘නිල සෙවන’ වැඩසටහන යටතේ ඉදිවූ ගොඩනැගිල්ලේ ග්‍රාම නිලධාරී කාර්යාලය විවෘත කිරීම ජනවාරි 04 වනදා,  156 , සිරිවර්ධන පෙදෙසේ දී සිදුකෙරිණි. මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, සැලසුම් අධ්‍යක්ෂවරිය, පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ඇතුළු  ග්‍රාම නිලධාරී මහත්වරුන් සහ ගමේ ජනතාවද සහභාගී වී සිටියහ.