“සෙනුරි” තවම නෑ. දැන් මාස එකහමාරටත් වැඩියි…

0
39
senuri boat peoples

(8.20 am )2017  නොවැම්බර්  15 දින   මීගමුවෙන් සෙනුරිදුව   බෝට්ටුව   ධීවරයින්   4 දෙනා  සමග   අතුරුදහන්වී  මාස එකහමාරත්  පසුවී  ඇතග. ඔවුන්  පිළිබද කිසිදු  තොරතුරකුත්  නැතග  මේ සම්බන්ධයෙන් අඛන්ඩවම  විමසීම්  කළ  අතර  අතුරුදහන්වු  අජිත්  කුමාර  මහතාගේ   නිවසට  ගොස්    පවුලේ   අය  සමග ද  කතාබහ  කළෙමුග  18 වන දින   මීගමුව  ධීවර කාර්යාලයේ   ධීවර සහකාර   අධ්‍යක්ෂක  බන්ඩාර  මහතාගෙන්   විමසීමක්   මෙම  ධීවර  පවුල්  වල  පැවැත්ම   උදෙසා  කළහැකි  දෑ  සහ  කළයුතු  දෑ  පිළිබදව විමසීමක් කළෙමු.  ඔහු පැවසුවේ   මාසිකව  වියලි  ආහාර  සඳහා  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලයට  තොරතුරු   යවා ඇති  බවත්  තවමත්  මරණ  සහතික  නොමැති  කම  ඉදිරි  වැඩපිළිවෙලක්   සඳහා  බාධාවක්  ලෙස  පවතින  බවයිග  නමුත් ඔවුන්ගේ   තොරතුරු  ඇතුළත්  කොට  අදාළ  ලිපිලේඛන     සකසා  ඉදිරි  කටයුතු  සිදුකරන  බව  බන්ඩාර  මහතා  ප්‍රකාශ කරන ලදී.

senuri boat peoples
senuri boat peoples