අර්ජුන් හා කසුන් 16 දක්වා රිමාන්ඩ්

0
86

බැදුම්කර වංචාව සදහා සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද දින නියෝග කලාය.

නමුත් එලඹෙන 7වන දින ඔවුන්ගේ ඇප ඇයදුම්පත සලකා බැලීමට නියමිතය.