පොහොට්ටුවේ විපක්ෂ නායකධුරය ඇන්ටනි ජයවීරටද ?

0
45

jayaweera 1දිනෙන් දින උණුසුම් වෙන මීගමුව පළාත් පළාන මැතිවරණ සටනේ දැන් අලුත්ම කථාබහ වි ඇත්තේ මීගමුව මහනගර සභාවට පොහොට්ටුවෙන් නම් කරනු ලබන විපක්ෂනායකවරයා කව්ද යන්නයි.
මේයට අදාල නම් කිපයක් සම්බන්ධයෙන් දැනටමත් යම් මතහේද මතුවෙමින් ඇති බැව් සැලය.
මේ සම්බන්ධයෙන් අප කළවිමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ නායකයෙකු කියා සිටියේ ජේෂ්ඨත්වය සැලකිල්ලට ගන්නේ නම් විපක්ෂ නායකධුරය ඇන්ටනි ජයවීර හට ලබා දිය යුතු බවය..
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන්් තවත් අයෙකු කියා සිටියේ පසුගිය මැතිවරණයේදි මනාප වලින් 7 වෙනි තැනට පත්ව තිබුණද කතෝලික පල්ලියේ ද ආශිර්වාදයෙන් පත්කෙරුනේ ඇන්ටනි ජයවිර බවය
එහෙත් මේ සදහා තවත් නම් කිපක්ද යෝජනා වෙමින් ඇති බවද කියැවේ.
දැනට වර්ධනය වෙමින් එන තත්වයන් යටතේ ඇතැම් නාගරික මන්ත්‍රින්ගේ විපක්ෂ ක්‍රියාකාරිත්වය වඩාත් මන්දගාමි එකක් බවට  පත්විමට බොහෝ ඉඩකඩ ඇති බවය.