මත්කුඩුවලට එරෙහිව මීගමුව බේරාගතයුත්තේ කාගෙන්ද ? කාර්දිනල් තුමෙනි ජනතාවට උත්තර දෙන්න ?

0
161

malcolm-cardinalපෙබරවාරි 25 වනදා පැවැත්විමට නියමිත මත්කුඩු විරෝධි රැළියට අදාලව විසින් ප්‍රචාරක කටයුතු දැනටමත් කළඑළි බැස ඇත.මේ ඇතැම් පෝස්ටර් වලින් කියැවෙන්නෙ මත්කුඩු වලින් මීගමුව බේරා ගත යුතු බවය.
මේ ප්‍රකාශයන් පිළිබදව අදහස් දක්වමින් ප්‍රගතිශිලි ජනයා අසා සිටින්නේ මත්ඩුවලට එරෙහිව මීගමුව බේරාගත යුත්තේ කාගෙන්ද යනුවෙනි.
මේ ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් පෙබරවාරි 25 වෙනිදා කාර්දිනල් හිමි විසින් සිදුකළ යුතුව ඇතැයි ජනයා කියති.