පුහුණුවක් අතුරතුර විදුහල්පතිනිය මියයාමේ සිදුවීමට සම්බන්ද දෙදෙනෙකුගේ වැඩ තහනම්.

0
154

suchi national school principal sad story

පුහුණුවක් සදහා සහභාගී වෙමින් සිටියදී අම්බලන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිදුවීම සම්බන්දයෙන් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුව මෙම පුහුණුවට සම්බන්ද අතිරේඛ ලේඛමවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා. එලෙසම මෙම සිදුවීමට සම්බන්ද තවත් නිලධාරීන් 11 දෙනෙකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අධ්‍යාපන ඇමතිතුමන් තම අමාත්‍යංශ ලේඛම්වරයාට දන්වා ඇතැයි ද වාර්ථා වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here