“රජය පනත් ක්‍රියාත්මක කරන්නට පියවර තබන්නේ ජිනීවා සමුළු ලංවෙද්දි පමණයි” – බ්‍රිටෝ ප්‍රනාන්දු

0
137

FOD 1

රජය පනත් සම්මත කිරීම සඳහා පියවරයන් තබන්නේ බොහෝ විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සමුළු ඉලක්ක කරගනිමින් පමණක් බවට අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා චෝදනා කරයි. ඒ අද “සත්‍ය හෙළිදරව් කරගැනීම සඳහා OMP සුරකිමු, අවලාදයන්ට පිළිතුරු ” මැයෙන් වු මාධ්‍ය සාකච්ඡාව කොලඹ CSR හීදී පැවැත් වූ අවස්ථාවේදීය.FOD 2FOD 3FOD 7FOD 5

මෙම මාධ්‍ය සාකාච්ඡාව නිදහසේ වේදිකාව හා අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කර තිබු අතර, බ්‍රිටෝ ප්‍රනාන්දු, පිලිප් දිසානායක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ජයතිලක බණ්ඩාර, සුරේෂ් නඩේෂන් හා රාජා උස්වැටකෙයියාව ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී, OMP කාර්යාලය සඳහා නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීමක් හා මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද ඔවුන් අදහස් පළකළහ

විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් කොමසාරිස්වරුන් පත් කිරීමේදී පැනනැඟුණු ගැටළු පිළිබඳවද බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අදහස් පලකල අතර එම අදහස් පහතින්….