Business උණු කෝපි එකක් එක්ක වඩයක් කන්න සුන්දර තැනක් …… By fgamage - 2018 March 17 0 90 FacebookWhatsApp මීගමුව කලපුව පැත්තෙන් යනවා නම් වඩයක් කාලා බ්ලැක් කෝපි එකක් බොන්න අපූරු තැනක් තමා චොයිස් රෙස්ටුවරන්ට් එක. අපුරු දර්ශනයකුත් එක්ක සුපිරි සාධාරණ මිළකට. කොපමණ වාසියක්ද ?