ඒකල කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් පිරිසක් අදත් රෝහලට

0
94

ඊයේ දිනයේ විස වායුවක් අග්‍රහණය වීමෙන් සේවකයන් 42නෙකු රෝහල්ගත කලජා-ඇල,ඒකල කර්මාන්ත ලාවේ තවත් සේවකයන් 50 දෙනෙකු අද දිනයේදීද රෝහල් ගත කර ඇත. ඔවුන් සියළුදෙනාම රෝහල් ගතකර ඇත්තේද ඊයේ දිනයේදී මෙන්ම විශ වායුවක් ආග්‍රහණය වීමෙනි.

මේ වන විට එම සේවකයන් ගම්පහ හා රාගම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටී.