අප්‍රේල් 7 වෙනිදාට එජාපෙන් මීගමුවේදි දැවැන්ත විරෝධතාවයක් !

0
47

Unp win 7මීගමුව ජනමතය කලු සල්ලිවලින් කොල්ලකෑමට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් මීගමුවේදි සංවිධානය කර ඇති බව එජාප ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටි.
මේ විරෝධතාවය සදහා ඇමැති හරින් ප්‍රනාන්දු ඇතුළු තවත් එජාප ප්‍රධානින් පිරිසක්ද එක්විමට නියමිතය.මීගමුව නගරයේ ඔරලෝසු කණුව අසල එදිනට ප්‍රසිද්ධ මහජන රැස්විමක් සංවිධානය කොට තිබේ.
මීගමුවේ ඡන්දායකයන්ගේ විරෝධය ප්‍රකාශ කරන පෙත්සමකට එදිනට අත්සන් එකුතු කිරිමටද නියමිතය.