අයහපත් කාලගුණය නිසා ලෙල්ලම් හිස් වෙයි !

0
98
පිටිපන ලෙල්ලම
පිටිපන ලෙල්ලම
පිටිපන ලෙල්ලම

(1.00 pm) මේ දිනවල වල පවතින අයහපත් කාලගුණ තත්වය ධිවරයන් හට බෙහෙවින්ම බලපා ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් මිගමුව පිටිපන ලෙල්ලමේ මත්‍යස්‍ය අලෙවිකරුයෝ පවසා සිටියහ.
මේ හේතුව නිසා පිටපළාත්පවලින් මෙන්ම මිගමුවෙන්ද ලෙල්ලමට ලැබෙන මත්‍යස්‍ය තොගවල අඩුවක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම ඊයේ දිනයේ පැවැති බරපතල අයහපත් කාලගුණ තත්වය නිසා අද මීගමුව පිටිපන ලෙලල්ම මත්‍යස්‍ය අලෙවිය ඉතා පහල මට්ටටම පැවතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here