මෝටර් රථ ධාවන ගූර ඩිලන්තගේ රථය ඉතාලියේදි අනතුරකට ලක්වේ !

0
233

dilantha 1(9.15 pm )අද සහ හෙට ඉතාලියේ මිලානෝ හි පැවැත්වීමට නියමිතව තිබු ඩිලන්ත මාලගමුව මහතාද සහභාගි වන  තරග දෙකම අවලංගු කර ඇතැයි ඉතාලියේ සිට ක්‍රියාත්මක ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉතාලි ගොසිප් 99 විසින් දැනට සුළු මොහොතකට පෙර වාර්තා කර තිබුණි.
නියමිතව තිබු තරගය සදහා ධාවන පථයේ ස්ථානය තේරීම සදහා පැවති තරගයට සහභාගි වෙමින් සිටි අවස්තාවේ හතරවන වටය ධාවනය කරමින් සිටින විට රථය අනතුරකට පත්වීම හේතුවෙන් එම රථය යතා තත්ත්වයට පත් කරගැනිමට නොහැකී නිසාවෙන් හෙට දිනයේ පැවැත්විමට නියමිත් තරගයද නොපැවත්වෙන බව ඩිලන්ත මාලගමුව මහතා පවසා සිටී.dilantha 2dilantha 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here