සම්පත් බැංකුවේ මංකොල්ලකරු තවමත් නිදැල්ලේ

0
100

(10.23)පසුගිය අප්‍රේල් 18 වෙනිදා සීදූව  පිස්තෝලයක් සම්පත් බැංකුව කොල්ලකා රු. 6 ලක්ෂ 75000/ක් රැනෙ පලාගිය මංකොල්ලකරු සෙවීමේ පරීක්ෂණ කටයුතු සීදූව පොලීසිය විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව අප කළ විමසීමකදී පොලිස් සැරයන් මහින්ද මහතා පැවසීය. මේ අනුව ස සීදුව පොලීසිය විසින් අදාල ප්‍රදේශයේ මහජනතාව දැනුවත් කිරීම වෙනමත්, සිවිල් ආරක්ෂක කමිටු සහ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම වෙනමත් කරමින් මංකොල්ලකරු සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියි..sampath-bankjpg

Save