ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපතේ පිහිටි කයිලුවා ගිනි කන්ද පසුගිය දා ගිණිගැනීම ආරම්භ විය. ගිනි කන්දේ ලාවා ජනාවාසී ප්‍රදේශ වලට ගලා ඒමට පටන්ගත් අතර මේ වනවිට එම ප්‍රදේශයෙන් ජනතාව අවට ප්‍රදේශ වල සුබ සාධන මධ්‍යස්ථාන වෙත ලගාවී තිඛේ.
මේ වනවිට නිවාස 26ක් ගිනි කන්දේ ගින්නෙන් විනාශ වී ඇති බව CNN පුවත් වාර්තා කරයි. එම ප්‍රදේශයෙන් පවුල් 1700ක් මේ වනවිට පිටත්ව ගොස් ඇති බවත් ගිනි කන්ද පුපුරා යෑමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැති බවත් බලධාරීන් ප්‍රකාශ කර තිඛේ.
නිවාස වෙත ලාවා ගලා යන ආකාරය පුරවැසියන් ඡායාරූප ගත කළ අකාරය ඡායාරූප වල දිස්වේ.
හවායන් දූපතේ ජනගහනය 2010 වනවිට 185,079 කි.