අර්ජුන් ඇලෝසියස් සමග කථාකල ලැයිස්තුව මේ සතියේ පාර්ලිමෙන්තුවට

0
111

මෙම  දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමා මේ වන විට ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවත් එය ලැබුණ පසු එ වාර්ථාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා පවසා ඇත.