G 82 න් සාජහාන්ට සම්මානයක් !

0
117

 

(11.37am) මීගමුව හයිද් අල් හුසේන් විදයාලයේ ආදී සිසුන්ගේ පැරිස් ඔෆ් හයි මීඩියාG82)කණ්ඩායම විසින් සංවිධානය කළ ආදී සිසුන් ඇගයීමෙ උත්සවයක් පසුගියදා මීගමු දී පැවැත්විණි.එහිදි එහි ආදි සිසුවෙකු වන මීගමුව වැලිහේන කතෝලික විදුහලේ විදුහල්පති ,මාධ්‍යවේදී එම්.ඉෂෙඩ් සාජහාන් මහතා අගයා සම්මානයක් පිරිනමන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ G 82 කණ්ඩායමේ නායක ජානබ් ශාජාන් යන මහත්වරුන් විසින්  මෙම සම්මානය පුද කරනු ලදී. එම්.ඉෂෙඩ් සාජහාන් මහතා මීගමුව වීරකේසරි පුවත්පතේ වාර්තාකරු සහ සිරස මාධ්‍ය ජාලයේ මීගමුව වාර්තාකරු ද වේ.

Shajahan Sir2 new