හිට්ලර් මල්ලි, නගරය මැද මේ අනවසර කඩල කඩේ හැර තවත් කඩ තිබේද ?

0
93

kadala-2-300x1611මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් විසින් මීගමුව නගර මැද 2013 වසරේදි  අනවසර කඩයක් ඉදිකර තිබුණි.
එහෙත් පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් මේ කඩය එක්තරා රාත්‍රියකදි කඩා දමා තිබුණි.ඒ පිටුපස සිටියේද මිගමුවේ තවත් දේශපාලකයෙකි.
කෙසේ වෙතත් යළිත් වරක් ඉදිකරන ලද අතර  කඩයක් පවත්වාගෙන යැමට දමිල ජාතිකයෙක් වෙත දි තිබුනේ key money ලෙසින් රු ලක්ෂ 10 ක මුදලක් ලබාගනිමිනි.
එදා සිට අද දක්වාම මේ කඩල කඩය ඇත.
නගරයේ අනවසර ඉදිකිරිම් හොය හොයා යන හිට්ලර් මල්ලිලාට මේ කඩය පෙනෙන්නේ නැති බව අප ඉතා හොදින් දනිමු.