ළමුන්ට විශිෂ්ට අනාගතයක් ගොඩනැඟීමට ‘කැල්ටන් අධ්‍යාපන අායතනය’ ඇරඹේ

0
138


කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් කුඩා ළමුන්ගේ අධ්‍යාපන සංවර්ධනය නැංවීම ඉලක්ක කරමින් sip abacus අධ්‍යාපන ක්‍රමවේදය අනුව අධ්‍යාපනය ලබාදීම ඳහා  කැල්ටන් අධ්‍යාපන ආයතනය ඇරඹීමට සූදානම් වේ.මෙම අධ්‍යාපන ආයතනය තෙල්වත්ත හන්දිය කැල්ටන් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පැවැත්වීමට නියමිත අතර ජුලි 07 වනදා පෙ.ව. 9.00 සිට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතය. ලියාපදිංචිවීම අරඹා ඇත.  විමසීම් 0772139341
new leaflet-01(1)